Home Community

Community

You need to log in to create posts and topics.

Motherboard

Motherboard eka kohomada machine eke performance walata balapanne.? Market eke eka milagann walata board thiyenawa.awashyathawaya anuwa budget eka anuwa kohomada hoda ekak thoraganne

මදර්බොඩ් එක හරහා තමයි PC එකක සියලුම උපාංග සම්බන්ධ ‌ෙවෙන්නේ....

PC එකක SPEED එකට බලපානවා...

BUGET එක බලනව නම් RGB නැති එකකට යන්න...

RYZEN_B450 -B350

INTEL-H350

වගේ

මන් bios up කරද්දි කරන්ට් එක ගියා,දැන් ඔන් වෙන් නෑ, processor fan එක කැරකෙනව, ආයෙ නවතිනවා, දිගටම ඒක වෙනවා, help me

 

mn ahala tyena widihtnm ehema wunm aye on krnn bri wenw.. thw pddk hyl blnn,,,