Contact Information

WhatsApp Us
Mother board boot o...
 
Notifications
Clear all

Mother board boot order

3 Posts
3 Users
0 Likes
90 Views
0
Topic starter

Asus rog strix B450-E gaming

Me mother board ekata mama windows gahanne portable dvd rom ekak pawichci karala cd ekak Haraha. Ethakota boot order eka hadaganne kohomada?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
3 Answers
0

Portable DVD rom එක plug කරලා තියෙද්දි bios එකට ගිහිල්ලා boot priority එකේ උඩටම dvd rom එක ගෙන්න (usb dvd rom එකක් නම් සමහර විට usb device එකක් විදියට පෙන්නයි boot priority list එකේ). ඊට පස්සේ save & exit කරන්න.

0
Topic starter

Puluwan nam you tube video ekak dannako

0
Quote from ishara nimesh on July 5, 2020, 4:16 pm

Puluwan nam you tube video ekak dannako

external hard drive එක connect කරල boot වෙද්දි strix logo එක එන වෙලාවට Esc button එක click කරන්න එතකොට menu එකකට එයි ඒකෙ යට තියෙනව F key එකක් boot order කියල එන්න ඒ key එක් press කරල boot order එකට ගිහින් බලන්න ඒකෙ cd driver එක පෙන්නන්න ඕනෙ,

එහෙම පෙන්නන්නෙ නැත්නම්ම usb 2.0  එකකට ගහල බලන්න dvd rom එක මොකද 3.o port එක support නැද්ද දන්නෙ නෑ

Share: