Home Community

Community

You need to log in to create posts and topics.

Mokadda Meke Theruma

Nvidia Geforce GTX 650 Ti eka 1050 ekata wada hondaa (What!!!!!!!!!!!!)

Uploaded files:
  • Screenshot-48.png
  • Screenshot-49.png

gpuboss කියන්නේ inaccurate website එකක්,

මේ video එක බලන්න, එකේ gtx 1050 එක gtx 660 එකට වඩා ගොඩක් performance වැඩි. එ නිසා අනිවාර්යයෙන් gtx 1050 එක gtx 650ti එකට වඩා performance වැඩි

Graphic cards සහ cpu compare කරන්න හරියට benchmark කරන youtube videos සහ notebookcheck, userbenchmark වගේ website භාවිතා කරන්න.

Thanks Gadgets for the help

adin passe GPUBOSS nam EPAAAAA!!!!!