Contact Information

WhatsApp Us
Mobile Phone Camera...
 
Notifications
Clear all

Mobile Phone Camera Sensors

1 Posts
2 Users
0 Likes
85 Views
0
Topic starter

poco X2 tama lankawe na neda aiye? eke tiyena

Sony IMX686 sensor ekeda

Redmi note 8 pro eke Samsung GW1 sensor ekeda

godak hoda camera quality ekak tiyenne aiye ?

1 Answer
0

සාමාන්‍යයෙන් sony ලගේ sensors හොඳයි samsung sensors වලට වඩා.

හැබැයි smartphone camera වල image quality එකට camera sensor එක, lens set එක, aperture, smartphone එකේ image processing ඔක්කොම බලපානවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

එ නිසා sensor එකෙන් විතරක් කියන්න බැ හොඳ camera එක මොකද කියලා.

එ නිසා මෙ phone දෙකට youtube එකෙ camera comparison බළලා සහ gsmarena camera comparison tool එක භාවිතා කරලා හොඳ camera එක තොරගන්න.

Share: