Contact Information

WhatsApp Us
M.2 vs nvme support...
 
Notifications
Clear all

M.2 vs nvme support motherboard

3 Posts
4 Users
0 Likes
103 Views
0
Topic starter

mata hariyatama danaganna one m.2 support karana onama motherboard ekakata nvme support karanawada me palleha photo wla tino m.2 ekei nvme ekei pin wenas neda mata me gana tikak kiyanawada b 360 /h 370 wage bord walata nvme ,m.2 sata dekama support da

3 Answers
0

M.2 socket එකක් තියෙන ඕනම Motherboard එකකට NVMe Support කරන්නෙ නැහැ. ඒක ඔයාගෙ Motherboard එක අනුව හොයාගන්න වෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Photo 2කේ තියෙන M.2 Drives දෙක වෙනස් වෙන්නෙ මේවල Slot එකේ තියෙන Notch වල වෙනස්කම් නිසා. මේවට Keys කියල කියනව. මේ විදිහට Key Notch (groove) එකක් තියෙන්නෙ M.2 Drive එකක් Compatible නැති Socket එකක භාවිතා කරන්න බැරි වෙන්න.

M Key - Pins 6කින් Groove එකක්

M & B key - පළමු Pin 6 සහ අවසාන pin 5 අතර grooves

මෙතනදි අපේ Motherboard වල තියෙන්නෙ B key connector එකක්. මේකට ඉහත රූපයෙ තියෙන M key සහ M & B key කියන M.2 Drive වර්ග දෙකම වැඩ කරනව.

0

Me motherbord ekata oya nvme eka set karanna puluwanda

0

ow mchn wada.. mn check krl baluwa..

Share: