Contact Information

WhatsApp Us
Notifications
Clear all

Low budget high performance laptops

4 Posts
3 Users
0 Likes
120 Views
0
Topic starter

200000 ka budget ekakata thiyena high performance laptops monawada?

4 Answers
0

Hi Ravindu,

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඔයාට nanotek.lk / barclays.lk / Winsoft.lk සහ gamestreet.lk වගේ Site වලින් laptop මිල ගණන් අනුව Models බලාගන්න පුළුවන්. මේ හරහා ඔයා තෝරගන්න Model 3ක් වගේ සදහන් කරනවනම් ඒ අතරින් හොදම එක තෝරගන්න guide කරන්න පුළුවන්

0
Topic starter

MSI GL63 9RDS LAPTOP, I7-9750H

 

MSI GL63 8RCS LAPTOP, I7-8750H

 

Me deken hoda mokkda?

 

0

ඔයා මුකුත් laptop specs දාල නැති නිස මම reference කරෙ පහල laptop දෙක.

ඒ දෙකෙන් නම් හොද එක 1050ti vga එකක්ට් තියෙන එක. ඒ කියන්නෙ

MSI GL63 9RDS Core i7 9th Gen GTX 1050Ti Gaming Laptop

මෙන්න මේක ඒත් මම නම් හිතන්නෙ ඔයා gaming පැත්තට යන නිසා මීට වඩා core i5 එකක් එක්ක ඕකට වඩා powerful gpu එකක් එක්ක තියෙන models මීට වඩා හොද වෙයි

reference ගත්ත දෙක

https://winsoft.lk/msi-gl63-8rcs-core-i7-8th-gen-gaming-laptop.html

https://winsoft.lk/msi-gl63-9rds-core-i79th-gen-gtx-1050ti-gaming-laptop.html

recommend කරන්නෙ මේ වගේ එකක්

https://winsoft.lk/msi-gf75-thin-9sc-gtx-1650-core-i5-8th-gen-gaming-laptop.html

0
Topic starter

ok thank you very much 💪🏻✌🏻

Share: