Contact Information

WhatsApp Us
Notifications
Clear all

Looking for AMD Ryzen Laptop

1 Posts
2 Users
0 Likes
57 Views
0
Topic starter

මම AMD Ryzen 5 Processsor එකක් තියෙන Laptop එකක් හොයනවා.

මට හම්බ උන මේ Asus vivobook x512DA and Acer Aspire 5 කියන Lap 2 තියෙන Ryzen 5 3500U processor එකෙ vega 8 graphics එකෙන් Red dead redemption 2 වගෙ 2020 games උනත් low 720p 25FPS  play කරන්න පුලුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

But 2020 February වල ලන්කාවට ආව මේ  lap දෙකම මේ වනකොට stocks ඉවරයි. ආයෙත් stock එ‍යි කියල හිතන්නත් අමාරුයි.

මට සති 2ක් යන්න කලින් අලුත් එකක් ගන්නත් ඕනෙ(campus).

මේ වගෙ 2020 games low 720p games experience එකක් ගන්න පුලුවන් onboard graphics තියෙන  Rs95000 - 110000 range එකෙ වෙන lap එකක් සහ ඒක ලන්කාවෙ තියෙන shop එකක් කාට හරි කියන්න පුලුවන්ද?

P.S.

Ryzen 4th gen 4000 series laptops (Acer, Lenovo) April 2nd week USA market release වෙලා තිබුනා. ලන්කාවට එද්දි මොන මාසෙ වගෙ වෙයිද?

1 Answer
0

මම ryzen 3000-series laptop එකක් ගන්න එක recommend කරන්නේ නැ, එ laptop cpus intel ලගේ 8th/9th/10th gen laptop CPUs තරම් හොඳ නැ.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-8265U-vs-AMD-Ryzen-5-3500U/m566107vsm760067

එ නිසා ඔයා බලන්න intel i5 cpu එකක් සහ nvida mx150/mx250 වගේ graphic තියෙන laptop එකක්. එකෙන් ඔයාට හොඳ CPU performance සහ GPU (gaming) performance දෙකම ගන්නා පුළුවන්.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-GeForce-MX250-vs-AMD-RX-Vega-8-Ryzen-iGPU/m762458vsm441833

ඔයාට තව කාලයක් ඉන්න පුළුවන් නම්,

Ryzen 4000-series laptop එනකම් ඉන්න, එවා ගොඩක් හොඳ CPUs ටිකක්.තව intel 10th gen laptops එනවා අලුත්ම intel graphics තියෙන, හැබැයි එවා ලංකාවේ තාම pre-order only

*මම හරියටම කියන්න දන්නේ laptops ලංකාවට නැවත stocks එන දවසක්.

 

Share: