Home Community

Community

Please or Register to create posts and topics.

Logitech Wireless keyboard

මගේ Logitech wireless keyboard එකකුයි mouse එකකුයි තියෙනවා දෙකටම එකම චිප් එකක් තියෙන්නේ. keyboard එක සමහර වෙලාවට ලෙඩ. ගොඩක් වෙලාවට  a අකුර වදිනවා. පේලි ගණන්. මන් අන්තිමට එකේ battery ගලවල mouse එකත් එක්ක වෙන keyboard එකක් use කරන්නේ. ගෙදරදී හදන්න ක්‍රමයක් නැද්ද?