Home Community

Community

Please or Register to create posts and topics.

Laptop Use Over Midnight

Hello,

Gaming lap ekakin main power ekata connect krla torrent wage download wenna dala thibbata kamak nedda eka digatama?

Laptop battery එකක් දිගුකාලීනව දිගටම 100% charge තිබීම battery health එකට බලපාන්න පුළුවන්.

හැබැයි කලෙකට සැරයක් ඒ වගේ වැඩකට දවස් දෙකක් දිගටම charger එකට ගහලා  තිබීම ප්‍රශ්නයක් නැහැ.

Kasun Chamara has reacted to this post.
Kasun Chamara

Thank you aiye