Home Community

Community

Please or Register to create posts and topics.

Laptop SSD Upgrade

SSD Upgrade
HDD to Caddy ?
SSD to Caddy ?

දෑනට HDD එකක් විතරක් තියන lap එකට SSD එකක් දාද්දි, SSD එක HDD එකට replace කරල Caddy එකට HDD එක දාන එක අවුල්ද? එහෙම දැම්මම power අවුල් වෙනව කියන්නෙ ඇත්තද? SSD එක caddy එකට දාන එකද හොඳ? එතකොට SSD එකේ speed එකේ වෙනසක් වෙනවද?

කොහොම කරත් ගැටළුවක් නැහැ. Boot Device එක විදිහට SSD එක select කරගන්න. HDD එක තියන තැනම හොද Vibration protection එකක් තියෙන නිසා SSD එක CADDY එකට දැම්මත් ගැටළුවක් නැහැ. සාමාන්‍ය SSD upgrdae එකකදි කරන්නෙ HDD එක Caddy එකට දාන එක.

Sihan Di has reacted to this post.
Sihan Di
Quote from Priya-PCguide on June 29, 2022, 8:09 am

කොහොම කරත් ගැටළුවක් නැහැ. Boot Device එක විදිහට SSD එක select කරගන්න. HDD එක තියන තැනම හොද Vibration protection එකක් තියෙන නිසා SSD එක CADDY එකට දැම්මත් ගැටළුවක් නැහැ. සාමාන්‍ය SSD upgrdae එකකදි කරන්නෙ HDD එක Caddy එකට දාන එක.

Thankyou... !!!!

SSD එක caddy එකට දැම්මොත්....,, ROM එකේ තියන pin ගානයි.. SSD වල තියන pin ගානයි වෙනස්නෙ... එතකොට data transfer වෙද්දි මුකුත් ගැටලුවක් වෙන්නෙ නැද්ද? SSD එකෙන් බාලාපොරොත්තු වෙන improvement එක ගන්න බැරිවෙයිද?

SATA Port වල Pin ගාන එහෙම වෙනස් වෙන්නෙ නැහැ.

Sihan Di has reacted to this post.
Sihan Di
Quote from Priya-PCguide on July 1, 2022, 10:38 am

SATA Port වල Pin ගාන එහෙම වෙනස් වෙන්නෙ නැහැ.

Ok.. Thankyouu Brother

Priya-PCguide has reacted to this post.
Priya-PCguide