Home Community

Community

Please or Register to create posts and topics.

Laptop refresh rate ???

මගේ ගාව තියෙන්නේ msi gf63 10sc එකක් ඒකේ ඩිස්ප්ලේ එක 144hz කියලා තමා ස්පෙක් වල තියෙන්නේ ඒත් ඒ refresh රේට් එක ගන්න බෑනේ ඒක කොහොමද කරන්නේ ?

Kasun Chamara has reacted to this post.
Kasun Chamara

intel & nvidia අලුත්ම graphic driver වලට update කරලා බලන්න. Desktop right-click > display settings> advance display settings වලින් refresh rate 144Hz දාන්න, තව nvidia control panel එකෙන් 144hz refresh settings හදන්න.