Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop Performance

2 Posts
2 Users
0 Likes
66 Views
0
Topic starter

Aiye Laptop eka plug karala thiyeddi task bar eke battery icon ekata giyama thiyena settings walin best performance option eken weda karanna hodada? Eken Laptop ekata / cpu ekata / gpu ekata / battery ekata mukuth prashnayak wenawada?

2 Answers
0

ඔය ප්‍රශ්නය එන්නෙ 18xx වල තියෙන windows version එකට මොකද අලුත් windows version එකෙන් ඒ bar එකයි modes ටික නැති කරල තියෙන්නෙ. මුලින්ම laptop එක update කරගන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේක තියාගෙන හිටියට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මුලින්ම හැම වෙලාවෙම games ගහද්දි laptop එක charger එකට connect කරල තියන්න නැත්නම් laptop එකේ සම්පූර්න performance දෙන්නෙ නෑ. අනික් ප්‍රශ්න්‍යක ඔයා අහපු එක. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම සාමාන්‍යෙන් හැම වැඩේම කරන්නෙ performance mode එක දාගෙන. battery එකෙන් වැඩ කරද්දි performance mode දැම්මත් සම්පූර්න performance නම් එන්නෙ නෑ. ඒත් අනික් modes දෙකට වඩා battery එක බහිනව.

ඔයා games ගහද්දි charger එකට connect කරල performance වලට දාගෙන ගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ

0
Topic starter

Thank you aiye 🤩😍

Share: