Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop motherboard

2 Posts
2 Users
0 Likes
130 Views
0
Topic starter
  1. ලැප් එකකට හයි කරන රැම් එකක හරි ssd එකක හරි අවුලක් නිසා lap එකේ motherboard එකට හානි වෙන්න පුලුවන්ද???
2 Answers
0

RAM / SSD එකේ Short circuit වීමක් නිසා හානි වෙන්න පුළුවන් අවශ්ථා තියෙනව. ගොඩක් වෙලාවට ආරක්ෂක පියවරක් විදිහට System එක On වෙන්නෙ නැහැ.

0
Topic starter

Thanks aiia❤️

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: