Laptop keyboard doesn't work after service
Quote from Lahirumalinda on June 30, 2022, 5:20 pmLap එක සර්විස් කරලා ගෙනාවට පස්සේ keyboard එක වැඩ නෑනේ...සමහර keys press කලාම අදාල key එක නෙවෙයි type වෙන්නේ. (Backspace එක press කරාම "G" type වෙන්නේ.. ) කලින් එහෙම කිසිම අවුලක් තිබ්බෙ නැ... ගැටලුව මොකක් වෙන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියනවද? Plz ලොකු උදව්වක් මචන්..
Lap එක සර්විස් කරලා ගෙනාවට පස්සේ keyboard එක වැඩ නෑනේ...සමහර keys press කලාම අදාල key එක නෙවෙයි type වෙන්නේ. (Backspace එක press කරාම "G" type වෙන්නේ.. ) කලින් එහෙම කිසිම අවුලක් තිබ්බෙ නැ... ගැටලුව මොකක් වෙන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියනවද? Plz ලොකු උදව්වක් මචන්..
Quote from Priya-PCguide on July 1, 2022, 10:50 amNotepad එක Open කරල හැම Key එකම Press කරල බලන්න. ඒ Key එකට අදාලව මොනව හරි type වෙනවනම් - Keyboard එක Ribbon එකෙන් Connect වෙලා තියෙන්නෙ. Hardware Connection අවුලක් නැහැ.
Connection අවුල් නම් Repair කරපු තැනට කතා කරන්න.
Connection අවුලක් නැත්නම් - පාවිච්චි කරන්නෙ Windows 10 නම් Settings වලින් Advanced keyboard settings ගිහින් English (united states) තෝරන්න.
Windows 7 නම් පහත Link එකට යන්න
https://support.microsoft.com/en-us/topic/how-to-change-your-keyboard-layout-babd8e34-91e5-cc30-6b59-511c4f4fae4a
Notepad එක Open කරල හැම Key එකම Press කරල බලන්න. ඒ Key එකට අදාලව මොනව හරි type වෙනවනම් - Keyboard එක Ribbon එකෙන් Connect වෙලා තියෙන්නෙ. Hardware Connection අවුලක් නැහැ.
Connection අවුල් නම් Repair කරපු තැනට කතා කරන්න.
Connection අවුලක් නැත්නම් - පාවිච්චි කරන්නෙ Windows 10 නම් Settings වලින් Advanced keyboard settings ගිහින් English (united states) තෝරන්න.
Windows 7 නම් පහත Link එකට යන්න