Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop hard drive use as a portable hard

1 Posts
2 Users
0 Likes
80 Views
0
Topic starter

මගේ Laptop එකේ Disply එක ගියා. Dard එකේ තියන Data ටික ගන්න ඕන නිසා SATA to USB Connector  එකක් ගෙනල්ල PC එකට Connect කලාට Hard එක Mount වෙන්නෙ නෑ. උපදෙස් අවශ්යයි.

1 Answer
0

External HDD Casing එකක් ද පාවිච්චි කරන්නෙ? සාමානයෙන් External Casing වලට hard එක දාල Plug කරාම වැඩ කරනව. Casing එක අලුත් එකක්ද? වෙන USB එකක් ඒ Port එකට plug කරාම වැඩ කරනවද බලන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: