Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop hard disk use to decstop pc

1 Posts
2 Users
0 Likes
70 Views
0
Topic starter
  • Laptop hard disk ekak, Deckstop pc ekaka use kalata kamak nadda?
  • Bootable and storage dekatama hodada?
  • Hard ekata balapamak wenawada?
1 Answer
0

කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් සමහර විට performance අඩු වීමක් වෙන්න පුලුවන් ඒත් දැන් ගොඩක් laptop hard drives වල performance ගොඩක් හොදයි ඒක නිසා අව්ලක් වෙන එකක් නෑ. ඒත් pc එක power failure වෙන්න එහෙම ඉඩ තියන්න එපා. මොකද සාමාන්‍යෙන් laptop hard drive desktop වලට වඩා sensitive

Share: