Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop Graphic processor problem

1 Posts
2 Users
0 Likes
74 Views
0
Topic starter

මගේ Lap එක Acer Aspire E 15 , i5 8 Gen 8250U , 6GB RAM එක්ක NVIDIA MX 130 2GB graphic chip එකක් තියනව. ලඟකදි ඉදන් ඒකෙ graphic chip එකත් එක්ක software එකක් run වෙනකොට display එකේ ඉරි වගේ යනව ,මේකට හේතුව සහ හදාගන්න විදියක් කියන්න.

1 Answer
0

Intel graphics වලින් සාමාන්‍ය වැඩ කරද්දි ඉරි යන්නේ නැද්ද? පුළුවන් නම් monitor හෝ tv එකකට connect කරලා බලන්න එකෙත් එහෙම වෙනදා කියලා. ඉරි යද්දී photo එකක් ගහලා ඒවන්න පුළුවන් ද?

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: