Home Community

Community

Please or Register to create posts and topics.

Laptop freeze at boot

මගේ ලැප් එක asus tuf A17..Ryzen 5, 1650 ti...මම heat sink එක ගලවලා තිබ්බ thermal paste clean කරලා අලුතින් apply කලා...දැන් ලැප් එක on වෙලා ටික වෙලාවකින් freeze වෙනවා...power button එකෙන් off කරලා ආපහු on කරද්දි display එන්නේ නෑ..හැබැයි ලැප් එක on වෙනවා..සමහර වෙලාවට display එන්නෙත් නෑ...On වෙලා මගදි freeze වෙනවා වගේ...keyboard backlight එක වැඩ හැබැයි caps lock on වෙන්නේ නෑ...ආපහු ටික වෙලාවක් තියලා on කරද්දි ආයෙත් display එනවා...ටික වෙලාවකින් freeze වෙනවා...ආපහු අර විදියමයි..මොකක්ද කරන්න ඕනේ?