Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop External Grapics Card

3 Posts
3 Users
0 Likes
119 Views
0
Topic starter

Laptop සදහා වෙනම external grapics card එකක් පාවිච්චි කල හැකිද ?

3 Answers
0

Intel thunderbolt technology එක support කරන සමහර laptop වලට වෙනම external gpu enclosure එකක් හරහා desktop graphic card එකක් ගහන්න පුලුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

හැබැයි pcie lane limitations නිසා graphic card එකේ උපරිම performance ගන්න බැ සහ external gpu enclosure ටිකක් ගණන් නිසා මුල්‍යමය වශයෙන් external graphic cards ගහන එක එච්චර වැඩක් නෑ.

0

Egpu dock lankawe ganna thiynwda? Thiyana shops monada?

0

මං දන්න තරමින් ගොඩක් shops වල eGPU docks stocks නැ,

හැබැයි nanotek, gamestreet වගේ computer shops වලට කතා කරලා බලන්න eGPU dock එකක් ගෙන්න ගන්න පුලුවන් ද කියලා.

නැත්නම් amazon එකෙන් වගේ කෙලින්ම ගෙන්න බලන්න. මෙක හරියට හොයලා බලලා කරන්න (tax, tariifs, shipping...)

Share: