Home Community

Community

Please or Register to create posts and topics.

laptop display එකේ ඉරි යනවා.

මගේ ලැප්( inspiron 3543) එක මම දැන් අවුරුදු පහක් තිස්සෙ පාවිච්චි කරනවා. දැන් මේ ළඟකදි ඉදන් display  එකේ සුදු පාට ඉරි වගයක් යනවා. Display  එකේ saturated ගතිය වැඩි වෙලා. මට මේක shop එකකට නොයා විසඳ ගන්න විදිහක් තියෙනවද? නැත්තන් Display  එකක් දාන්න වෙයිද?

Laptop එකේ කොන් වලින් සුදු වේගෙන එනවනම් Backlight Bleed වෙන්න පුළුවන්. මැදින් සුදු ඉරි යනවනම් Hinge එක ඇතුලෙන් යන Display Ribbon එක Damage වෙලා වෙන්න පුළුවන්. වෙන දේවල් වල ගැටළුවක් නැත්නම් Display Ribbon එක - දිගු කාලයක් Hinge එක use වීම නිසා Damage වීමක්. මේක Repair කරගන්න පුළුවන්නම් හොදයි.

Kasun Chamara and Dinumal Ranathunga have reacted to this post.
Kasun ChamaraDinumal Ranathunga

thank you