Home Community
Quote from Dinumal Ranathunga on May 14, 2022, 6:35 pmමගේ ලැප්( inspiron 3543) එක මම දැන් අවුරුදු පහක් තිස්සෙ පාවිච්චි කරනවා. දැන් මේ ළඟකදි ඉදන් display එකේ සුදු පාට ඉරි වගයක් යනවා. Display එකේ saturated ගතිය වැඩි වෙලා. මට මේක shop එකකට නොයා විසඳ ගන්න විදිහක් තියෙනවද? නැත්තන් Display එකක් දාන්න වෙයිද?
මගේ ලැප්( inspiron 3543) එක මම දැන් අවුරුදු පහක් තිස්සෙ පාවිච්චි කරනවා. දැන් මේ ළඟකදි ඉදන් display එකේ සුදු පාට ඉරි වගයක් යනවා. Display එකේ saturated ගතිය වැඩි වෙලා. මට මේක shop එකකට නොයා විසඳ ගන්න විදිහක් තියෙනවද? නැත්තන් Display එකක් දාන්න වෙයිද?
Quote from Priya-PCguide on May 15, 2022, 10:18 pmLaptop එකේ කොන් වලින් සුදු වේගෙන එනවනම් Backlight Bleed වෙන්න පුළුවන්. මැදින් සුදු ඉරි යනවනම් Hinge එක ඇතුලෙන් යන Display Ribbon එක Damage වෙලා වෙන්න පුළුවන්. වෙන දේවල් වල ගැටළුවක් නැත්නම් Display Ribbon එක - දිගු කාලයක් Hinge එක use වීම නිසා Damage වීමක්. මේක Repair කරගන්න පුළුවන්නම් හොදයි.
Laptop එකේ කොන් වලින් සුදු වේගෙන එනවනම් Backlight Bleed වෙන්න පුළුවන්. මැදින් සුදු ඉරි යනවනම් Hinge එක ඇතුලෙන් යන Display Ribbon එක Damage වෙලා වෙන්න පුළුවන්. වෙන දේවල් වල ගැටළුවක් නැත්නම් Display Ribbon එක - දිගු කාලයක් Hinge එක use වීම නිසා Damage වීමක්. මේක Repair කරගන්න පුළුවන්නම් හොදයි.
Quote from Dinumal Ranathunga on May 18, 2022, 11:20 amthank you
thank you