Contact Information

WhatsApp Us
Notifications
Clear all

Laptop cooling and VGAs

2 Posts
3 Users
0 Likes
78 Views
0
Topic starter

Laptop ekakata cooling pad ekak use karana eka effectiveda ndda

Laptop ekaka seperate vga ekaka quality eka, performance tiranya krgnne kohomad

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

 

 

2 Answers
0

Cooling pad ekak use karana eka kohomath effective (ekatana ewa hadala thiyenne)

me link eken EGPU ekak install rarana hati thieewi https://www.youtube.com/watch?v=aM3D3cZmqn0

 

0
Quote from Sheba97 on February 15, 2020, 7:10 pm

Laptop ekakata cooling pad ekak use karana eka effectiveda ndda

Laptop ekaka seperate vga ekaka quality eka, performance tiranya krgnne kohomad

 

 

laptop එකේ model එක මොකක්ද කියල දැනගන්න පුලුවන්ද මොකද සමහර laptops වලටනම් cooling pad හය් කරා කියල ලොකු වෙනසක් නැ මොකද ඒකේ internal cooling ගොඩක් හොද වීම හා bottom එකෙ තියෙන cooling vents ගාන අඩු වීම. මම නම් recommend කරන්නෙ ගන්න කලින් දන්න කෙනෙක් ගාව තියෙනවනම් test කරල බලන්න.  heavy load වගේ stress test software එකක් core temp වගේ CPU temperature monitoring software එකක් install කරල cooling pad එකක් නැතුව හා ඇතුව stress test කරල බලන්න temperatures එක effective නම් එකක් ගන්න. ඒත් laptop එක පොලව මට්ටමෙන් ටිකක් උඩින් ඒ කියන්නෙ පොඩි lift එකක් දීල තිබ්බමත් floor එකක් එක්ක තියෙන free space එක වැඩි උනාමත් cooling හොද වෙනව.

external GPU fit කරන ක්‍රම දෙකක් තියෙනව එකක් laptop එකේ තියෙන thunderbolt port එකට external GPU enclosure එකක් අරගෙන fit කරන එක. අනික් එක තමා wifi card එක ගලවල ඒක fit කරල තියෙන ඒකට 3rd party unbranded modules තියෙන්නෙ ඒ වගේම laptop එකත් ගලවන්න වෙනව ඒක නිසා මම දෙවෙනි ක්‍රමයනම් recommend කරන්නෙ නෑ.

Share: