Home Community

Community

Please or Register to create posts and topics.

Laptop brightness

Hp lap එකක brightness අඩු වැඩි කරන්න option එකක් පෙන්නන්නෙ නෑ..keyboard එකේ තියන brightness button වලින් අඩු අඩු වැඩි වෙන්නෙත් නෑ මොකද්ද හේතුව..