Contact Information

WhatsApp Us
Notifications
Clear all

intel core i5-1035G1 processor speed

5 Posts
2 Users
0 Likes
111 Views
0
Topic starter

මම අලුතින් DELL Inspiron 5593 laptop එකක් ගත්තා ගිය January වල. ඒකේ processor එක 10th Gen Intel(R) Core(TM) i5-1035G1 CPU @ 1.00GHz  1.19GHz කියල තමයි properties වල තියෙන්නේ... මේකේ ස්පීඩ් එක 1.00GHz කියලනේ තියෙන්නේ properties වල.... ඒත් Dell official site එකේ තියෙන්නේ speed = 3.6GHz කියලා ... මොකද්ද මේකේ තේරුම? ... please මේක මට විසඳලා දෙන්න... මේකේ processor එක කවුරු හරි change කරලද????. නැත්නම් එක default processor/default speed එකද?  මම මේක ගත්තේ බදුල්ලෙන්.... cost එක 145,000LKR(Cristmas discount)..... please help me.....

5 Answers
0

1ghz කියනෙන් ඒ cpu එකේ base clock එක. එක 3.6ghz වෙනකම් turbo boost වෙන්න පුළුවන්. Turbo boost ගැන මේ video එක බලන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

https://youtu.be/4-BcMb07fNI

Laptop වල cpu එක motherboard එකට පස්සලා එන්නේ, ඒ නිසා laptop cpu මාරු කරන්න බැහැ.

0
Topic starter

mama meka baluwa... thanks a lot😊😊...1GHz nisa meka tikak kal yaddi slow weida?🤔🤔😥.... ehema unoth karanna deyak nadda?

0

සාමාන්‍ය වැඩ වලට මේකේ cpu performance හොඳටම ප්‍රණන්වත් කාලයක් යනකම්.

Laptop එකේ ssd එකක් තියනවා නම් hard drives වගේ කාලයක් යද්දි slow වෙනවා අඩුයි. Ssd එකක් නැත්නම් එකක් දාගන්න.

https://youtu.be/eS1ow2iQhyA

0
Topic starter

ow SSD ekak thiyenawa.... dan oni 1TB HDD ekak.... ekak samanyayen kiyak wage weida?.....

 

0

Rs.10,000 වගේ වෙයි, අලුත්ම Laptop HDD ගානම් බලන්න compter shops websites වලින්.

Share: