Home Community

Community

Please or Register to create posts and topics.

Insects

Lap eke sudu pata podi saththu wagayak innawa...mn kapuru bola daapu cupboard ekaka daala thiyenneth ...saththu hadena eka nawaththnne kohomada?

 

කෘමින් පාලනය කරන එක අමාරුයි. Laptop එක ඇතුලේ ඉන්නවා නම් ගලවලා සුද්ද කරන්න. ඊට පස්සේ Laptop එක seal කරලා තියන්න සහ කපුරු බෝල/කෘමිනාශක spray භාවිතා කිරීමයි කරන්න පුළුවන්.

Dil Ysdna has reacted to this post.
Dil Ysdna