Contact Information

WhatsApp Us
i7 2600k Processor
 
Notifications
Clear all

i7 2600k Processor

1 Posts
2 Users
0 Likes
76 Views
0
Topic starter

i7 2600k Processor ekata haryana mother board eka (Z ) akurin patanganna number ekak thiyena mother board ekak venna one kiyala video ekaka mn dakka ekata hethuwa pahadili karala denna puluwanda.

1 Answer
0

සුබ දවසක් වෙවා,

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඇතතටම ඔය කිය්න්නෙ motherboard එකෙ චිප් සෙට් එක ගන, විශෙෂයෙන් ඉන්ටෙල් දෙව්නි පරම්පරවෙ (intel core 2nd gen) processors ව්ලට පවිචිවෙන,

චිප්සෙට් එක (60) ශේනිය කියලා තමයි හදුන්වනේ, මෙක පටන් ගන්නෙ H61 කියන කාණ්ඩයෙන් ( ඩෙස්ක්ටොප් සදහා). එක එතන් සිට

ඉදිරියට යනවා.B65, P67, Z68

 

වෑඩි දුර ප්‍රිශිලනය සදහා ( https://ark.intel.com/content/www/us/en/ark/products/series/98461/intel-6-series-chipsets.html)

 

බොහො දුරට ඔය චිප් සෙට් (ඩෙස්ක්ටොප්) ඔනෙම ප්‍රොසෙස්සොර් එකකට ගෙලපනෙවා( ඩෙස්ක්ටොප් සද,හා මව්පුවරුවෙ නිශ්පදකයාගේ support පිටුවත් motherboard එකට අදලාව බලන්න )

එත් ඔය processor'K' අකුරෙන් ඉවරවෙන මොඩෙල් අංක තියෙන processor වල්ට, එක භවිතා කරන කෙනාට පුලුව්න් එක තියෙන clock speed එක වෑඩි කරන්න. Ex core i5 2500k, core i7 2600k

clock speed - එක clock cycle එකකට  විධානයන් කියක් ක්‍රියාත්මක කරන්න පුළුව්න්ද කියන එක.

මෙහෙම කරන්න මව්පුවරුවෙ BIOS වලට ගිහින් configuration කිහිපයක් කරන්න තියෙන්වා

හෑබයි මෙහෙම කරාම් ප්‍රොcඑස්සොර් එක සමනය්‍ය විදිහට වඩා රත් වෙන්වා එක නිසා හොද cooler එක ගෑනත් හිතන්න ඔනී. ප්‍රොසෙසර් එකට හයි කරන්න.

අන්න එහෙම නිසා තමයි බොහො අය කිය්න්නේ 'K' ප්‍රොcඑස්සොර් එකක් සදහා z වලින් පටන් ගන්න motherboard එකකට ය්න්න ප්ලුව්නම් හොදයි කියලා. එත් ඔවර් ක්ලොක් කරන්න z ම්ව්පුවරුවක්ම අවශ‍ය කියලා කීයන්න බෑ. මොක්ද පෙර සදහන් කරා වගෙ වෙනත් 60 ශෙනියේ chipset වෙනත් කණ්ඩ වලට පුලුවන්.

විශෙෂයෙන් B65, P67

ඉහින් ඔබට බොහොම ස්තුති.,

Share: