Home Community

Community

You need to log in to create posts and topics.

i5 9400f v ryzen 5 3600

i5 9400f

ryzen 5 3600

Auto CAD, sketchup, V-ray සහ Lumion වැඩවලට ගෙවන ගානට හොදම performance දෙන්නෙ මොන processor එකෙන්ද.

Quote from Chineth alwis on May 21, 2020, 11:21 am

i5 9400f

ryzen 5 3600

Auto CAD, sketchup, V-ray සහ Lumion වැඩවලට ගෙවන ගානට හොදම performance දෙන්නෙ මොන processor එකෙන්ද.

workstation වැඩ වලටනම් ryzen එකට යන්න ඒකෙ multicore performance වැඩි නිසා overall editing performance වැඩී