Home Community

Community

You need to log in to create posts and topics.

i5-4590 Vs i5-4590s

Core i5-4590 Vs core i5-4590s

Oya processor model 2 thiyena wenas Kam monawada ?

i5 4590 eka 84 watt cpu ekak, eke base clock eka 3.3ghz.

i5 4590s eka low power model CPU ekak, eke TDP eka 65 watts. TDP eka adu karana eke base clock eka 3.0ghz walata adu karala thiyene.

Single core performance eke CPU dekama samanai mokada dekama 3.7ghz walata boost wena nisa.

Habai multi-core waladi i5 4590 eka tikak fast i5 4590s ekata wada, i5 4590 eke all-core turbo eka wadi i5 4590s ekata wada

Saralawa kiwoth i5 4590 eka fast wadi cpu eka, i5 4590s eka current eka aduwen pawichi karana cpu eka.

@gadgets කියපු එක හරි. ඔයා highperformance යන්වනම් අනිවර්‍යෙන් 4590 එකට යන්න current bill එක ගැන හිතන්වනම් අනිකට යන්න. මොකද tdp එක අඩු කරාම ගොඩක් වෙලාවට boost clock එකට reach වෙන්නෙ නෑ cpu එක cpu intensive task වලදි ඉතින් ඒකනම් disadvantage එකක්.

ඔයාට පහල ලින්ක් එකෙන් i7 series එකේ s එකෙයි normal එකෙයි වෙනස බලාගන්න පුලුවන්. ඔයා select කරපු දෙකෙත් ඒ වගේ වෙනසක් වෙයි

https://www.pugetsystems.com/labs/articles/Introduction-to-Intel-S-series-Processors-617/

Oya processor model deka gaming & graphics design wada walata awama loku performance gap ekak thiyenawada ?

6% ka performance wenasak thiyenawa gaming saha graphic/video editing wada waladi.

Internet browsing, film balana kota wage podi podi dewal waladi kisima wenasak na.