Home Community

Community

Please or Register to create posts and topics.

I5 4590 &gtx 1060 3gb bottneck

Mata දැනගන්න  one i5 4590 prossesor ekai gtx 1060 3gb version ekai bottneck වෙනවාද kiyala..) (ram 12gb)

1080p resolution එකේදී GTA V, FarCry 5 වගේ games වල i5 4590 එකෙන් cpu bottleneck එකක් එනවා.

ඔයාට i7 4770 එකකට upgrade කරන්න පුලුවන් නම් එ bottleneck එක අඩු කරගන්න පුලුවන්.

 

Oyata me processors tikath try karala balanna puluwan

Uploaded files:
  • Screenshot-45.png