Contact Information

WhatsApp Us
Huawei Y6p Google a...
 
Notifications
Clear all

Huawei Y6p Google apps

4 Posts
3 Users
0 Likes
87 Views
0
Topic starter

Huawei Y6p device ekakata google services danna puluwanda? third party app gallery ekakin install karath sign in wenna ba.

4 Answers
0

Google Services දාන්න පුලුවන්.හැබැයි ටිකක් කරදර කාරි වැඩක්.YouTube වීඩියෝස් තියනව මේ ගැන.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0
Quote from Chamindu Dilshan on July 9, 2020, 7:40 am

Huawei Y6p device ekakata google services danna puluwanda? third party app gallery ekakin install karath sign in wenna ba.

huawei අලුත් phone කිසිම එකකට official google support එක එන්නෙ නෑ ඒක නිසා ඒක වෙනම load කරන්න ඕනෙ. ඒක සාමාන්‍යෙන් මේ වෙද්දි තහනම් කරල තියෙන්නෙ ඔයා  try එකක් දීල බලන්න youtube එකේ සින්හල වගේම English videos තියෙනව

0
Topic starter

YouTube app eka danna puluwan ekata sign in wenna ba

0

APP එක නැතුව Web Browser එකක් Try කරන්න. (Google Chrome වගේ) {Bookmark එකක් දාගන්න youtube.com එකේ}

Share: