Contact Information

WhatsApp Us
Notifications
Clear all

how to find better External HDD

3 Posts
3 Users
0 Likes
101 Views
0
Topic starter

mchnlaa mage lap ekata portable HDD ekak ganna yanne...company eknma hadalama ewana portable hdd ekakai api laptop hdd ekak aran enclosure ekak daala hadaa ganna hdd ekakai...me deken hoda koi vidiyada? external hdd ekak gnnawanm hoda brands monaada? 1 TB  ewage saamanyen price dnnawanm kiynna brand ekt ekkama...thawa rpm speed wge balanna one dewal monaada? thnx...

3 Answers
0

External HDD එකක් ගන්නවනම් Branded හරි අපිටම laptop HDD එකක් අරන් හදාගන්න එකක් හරි පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම 2ම හොදයි. External HDD brands hitachi, seagate, WD, samsung වගේ තියෙනව. ඒවලින් ඔයාට කැමති එකක් තෝරගන්න. External HDD වල RPM එක ගොඩක් වෙලාවට 5200 වගේ එන්නෙ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඔයාට nanotek / Redline / barclays / Winsoft / Gamestreet වගේ Shops වල Websites වලින් මේ ගැන හොයාගන්න පුලුවන්.

0
Topic starter

transcend 2TB ekak gtta...thnx 4 yr explanation bro...

0

Man gawa tyenneth transcend storejet  2tb 5400Rpm 2018 Vertion එකක්.

Share: