Contact Information

WhatsApp Us
Notifications
Clear all

Heating

1 Posts
2 Users
0 Likes
62 Views
0
Topic starter

මගෙ laptop එක Asus Tuf Gaming FX505DU...අලුතෙන් ගත්තෙ ළගදි...Sniper Ghost Worrior Contracts game එක ගහද්දී lap එක 90C විතර රත් වෙනවා ...ඒක අවුලක් ද ? නැත්තම් සාමාන්‍ය හැටි ද? RAM-16GB ... VGA-GTX 1660Ti 6GB ....Ryzen 7 3750H

1 Answer
0
Quote from Osadabimsara on July 8, 2020, 8:46 am

මගෙ laptop එක Asus Tuf Gaming FX505DU...අලුතෙන් ගත්තෙ ළගදි...Sniper Ghost Worrior Contracts game එක ගහද්දී lap එක 90C විතර රත් වෙනවා ...ඒක අවුලක් ද ? නැත්තම් සාමාන්‍ය හැටි ද? RAM-16GB ... VGA-GTX 1660Ti 6GB ....Ryzen 7 3750H

ryzen 7 එකකනම් සාමාන්‍යයි පොඩ්ඩක් බලන්න 100C පන්නවද කියල එහෙම උනොත් නම් ඔයාට warranty claim කරන්න නැත්නම් 90C අව්ලක් නෑ

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Share: