Contact Information

WhatsApp Us
Notifications
Clear all

HDD

4 Posts
3 Users
0 Likes
92 Views
0
Topic starter

hdd ekak gaththama eke errors mokuth thiyanawada kiyala chack kara gnne khmadsa

4 Answers
0

HDD eka uda right click karala properties gihin tools tab eke thiyena error checking uda click karanna.ETHakota windows ekenma HDD eka scan venawa.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
0

මම නම් recommend කරන්නෙ hard disk sentinal pro  link කියන software එක ඒත් ඒක pay කරල ගන්න ඕනෙ ඒකෙ surface sectors test කරන්න පුලුවන් ඒ test එකක් ගොඩක් වෙලා යන්ව hard drive එකේ capacity අනුව ඒත් ඒක ගොඩක් sure

සාමාන්‍යෙන්  hard drive වල health එක මනින්න්නෙ S.M.A.R.T ( Self-Monitoring Analysis and Reporting Technology ) කියන තාක්ශනයෙන් ඒක හැම hard drive එකේම inbuilt එනව ඒකෙදි එයා self ප්‍රශ්නයක් ආවොත් පෙන්නල දෙනව. ඒක අපිට බලන්න පුලුවන් software එකක් තමයි crystal disk disk info link මේකනම් free මේකෙන් බලල ගන්න. ඔයාට මේකෙන් hard drive එකේ health එක බලාගන්න පුලුවන් .

hard disk sentinal එකෙත් මේව බලන්න පුලුවන්

 

0
Topic starter

oya kiyala thiyana 3n wediyenma Hard eke thiyana deta walata risk ekak nadda

0

Naha

Share: