Hard drive solution
Quote from Nuwan Anjana on January 14, 2022, 7:12 pmමගෙ Laptop එකට USB හරහා සම්බන්ධ කරලා 350 GB External Hard drive එකක් පාවිච්චි කරනවා. ඒක Partition 3කට වෙන් කරලා තියෙන්නේ. මට මේ External HDD එකේ Partition 3ම දැන් එකට කරන්න ඕන වෙලා තියනවා. මම සාමාන්‍ය විදිහට Windows CD එක දාලා මේ 3 එකට කරන්න හැදුවට හරි ගියේනම් නෑ. මට දැන් මේක අනිවාරෙන් කරගන්නත් ඕන.! මේකට මට වෙන ක්‍රමයක් නැද්ද..? එහෙම කරන්න පුලුවන්නම් ඒක කරන විදිහ Screen Shoots එක්කම කියල දෙන්න පුලුවන්ද..?(මගෙ තියන OS එක Windows 7 ultimate)
මගෙ Laptop එකට USB හරහා සම්බන්ධ කරලා 350 GB External Hard drive එකක් පාවිච්චි කරනවා. ඒක Partition 3කට වෙන් කරලා තියෙන්නේ. මට මේ External HDD එකේ Partition 3ම දැන් එකට කරන්න ඕන වෙලා තියනවා. මම සාමාන්‍ය විදිහට Windows CD එක දාලා මේ 3 එකට කරන්න හැදුවට හරි ගියේනම් නෑ. මට දැන් මේක අනිවාරෙන් කරගන්නත් ඕන.! මේකට මට වෙන ක්‍රමයක් නැද්ද..? එහෙම කරන්න පුලුවන්නම් ඒක කරන විදිහ Screen Shoots එක්කම කියල දෙන්න පුලුවන්ද..?(මගෙ තියන OS එක Windows 7 ultimate)
Quote from Haritha Weerathunga on January 14, 2022, 9:50 pmWindows disk management tool එක හරහා partition merge කරන්න පුළුවන් හැබැයි data ටික delete වෙනවා. Aomei partition manager වගේ 3rd party tool එකකින් data නැති වෙන්නේ නැතුව merge කරන්න පුළුවන් හැබැයි ටිකක් වෙලා යනවා.
ඉහළ ක්‍රම වලට එකවර එකළග තියෙන partitions දෙකක් පමණයි merge කරන්න පුළුවන්. Partition 3ක් merge කරන්න මේක දෙපාරක් කරන්න.
මේ guide එකේ ඒ ක්‍රම දෙකම තියෙනවා
https://www.diskpart.com/windows-10/merge-partitions-windows-10-0528.html
Windows disk management tool එක හරහා partition merge කරන්න පුළුවන් හැබැයි data ටික delete වෙනවා. Aomei partition manager වගේ 3rd party tool එකකින් data නැති වෙන්නේ නැතුව merge කරන්න පුළුවන් හැබැයි ටිකක් වෙලා යනවා.
ඉහළ ක්‍රම වලට එකවර එකළග තියෙන partitions දෙකක් පමණයි merge කරන්න පුළුවන්. Partition 3ක් merge කරන්න මේක දෙපාරක් කරන්න.
මේ guide එකේ ඒ ක්‍රම දෙකම තියෙනවා
https://www.diskpart.com/windows-10/merge-partitions-windows-10-0528.html
Quote from Nuwan Anjana on January 15, 2022, 8:50 pmThank you very much for the help.........!!!
Thank you very much for the help.........!!!