Contact Information

WhatsApp Us
Notifications
Clear all

Hard drive solution

2 Posts
2 Users
0 Likes
90 Views
0
Topic starter

මගෙ Laptop එකට USB හරහා සම්බන්ධ කරලා 350 GB External Hard drive එකක් පාවිච්චි කරනවා. ඒක Partition 3කට වෙන් කරලා තියෙන්නේ. මට මේ External HDD එකේ Partition 3ම දැන් එකට කරන්න ඕන වෙලා තියනවා. මම සාමාන්‍ය විදිහට Windows CD එක දාලා මේ 3 එකට කරන්න හැදුවට හරි ගියේනම් නෑ. මට දැන් මේක අනිවාරෙන් කරගන්නත් ඕන.! මේකට මට වෙන ක්‍රමයක් නැද්ද..? එහෙම කරන්න පුලුවන්නම් ඒක කරන විදිහ Screen Shoots එක්කම කියල දෙන්න පුලුවන්ද..?(මගෙ තියන OS එක Windows 7 ultimate)

2 Answers
0

Windows disk management tool එක හරහා partition merge කරන්න පුළුවන් හැබැයි data ටික delete වෙනවා. Aomei partition manager වගේ 3rd party tool එකකින් data නැති වෙන්නේ නැතුව merge කරන්න පුළුවන් හැබැයි ටිකක් වෙලා යනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ඉහළ ක්‍රම වලට එකවර එකළග තියෙන partitions දෙකක් පමණයි merge කරන්න පුළුවන්. Partition 3ක් merge කරන්න මේක දෙපාරක් කරන්න.

මේ guide එකේ ඒ ක්‍රම දෙකම තියෙනවා

https://www.diskpart.com/windows-10/merge-partitions-windows-10-0528.html

0
Topic starter

Thank you very much for the help.........!!!

Share: