Home Community
Quote from Ruvindu Randeniya on June 28, 2022, 2:38 pmGTX 660 gpu ekt recommended psu ek watt kiyk witr oned?? Mge tiyenne parana acer prebuild krpu pc ekaka 250w psu ekak....ekt connect klot gpu eke health ekt hod nti weida?? And, me gpu ekt pci-e power ntuw pci-e slot eken witrk power ek argen run krnna load ek wadida??
GTX 660 gpu ekt recommended psu ek watt kiyk witr oned?? Mge tiyenne parana acer prebuild krpu pc ekaka 250w psu ekak....ekt connect klot gpu eke health ekt hod nti weida?? And, me gpu ekt pci-e power ntuw pci-e slot eken witrk power ek argen run krnna load ek wadida??
Quote from Priya-PCguide on June 29, 2022, 8:11 amSystem එකට අවශ්‍ය power එක ලැබෙන්නෙ නැත්නම් On වෙන්නෙ නැති වෙයි. blue screen එන්න පුළුවන්. ඔයාගෙ System එකට ගැලපෙන PSU Capacity එක හොයන්න මේ link එක කියවන්න - System එකට ගැලපෙන Power Supply එක තෝරමු - Pcguide.lk
System එකට අවශ්‍ය power එක ලැබෙන්නෙ නැත්නම් On වෙන්නෙ නැති වෙයි. blue screen එන්න පුළුවන්. ඔයාගෙ System එකට ගැලපෙන PSU Capacity එක හොයන්න මේ link එක කියවන්න - System එකට ගැලපෙන Power Supply එක තෝරමු - Pcguide.lk
Quote from Ruvindu Randeniya on July 1, 2022, 9:57 pmRs. 4000-7000 range eke tiyen 450w, 500w psu gnn ek hodaida aiye?? Samanyen 450w ekak 15 000 k witr wenwne dn..!!
Rs. 4000-7000 range eke tiyen 450w, 500w psu gnn ek hodaida aiye?? Samanyen 450w ekak 15 000 k witr wenwne dn..!!
Quote from Priya-PCguide on July 4, 2022, 10:52 pmPSU එකක් අළුතින් ගන්න තරමට හොදයි. 2nd hand එකක් නම් හොද දන්න Brand එකකින් නම් කමක් නැහැ.
PSU එකක් අළුතින් ගන්න තරමට හොදයි. 2nd hand එකක් නම් හොද දන්න Brand එකකින් නම් කමක් නැහැ.