Contact Information

WhatsApp Us
Notifications
Clear all

Gtx 1070 vs gtx 1660 super

1 Posts
2 Users
0 Likes
73 Views
0
Topic starter

Gtx 1070 wa gtx 1660 super ekata wada performence wadie neda...... used karapu gtx 1070 vga ekk ganna ekaa lagaiii needa

 

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
1 Answer
0

GTX 1070 සහ GTX 1660 super performance අතින් ගොඩක් සමානයි (5% වගේ වෙනස).

ඔයාට used gtx 1070 එකක් gtx 1660 super එකකට වඩා ගොඩක් අඩුවට හොයාගන්න පුළුවන් නම් gtx 1070 එක හොඳයි, හැබැයි brand new gtx 1660 super එකකට ගියොත් warranty ලැබෙනවා.

Share: