Home Community

Community

You need to log in to create posts and topics.

gtx 1070 ti

used karapu gtx 1070ti ekak ganna eka hodaida? eke awasi monawada? venaskam monada? monawada salakala balanna one deval?

කිසිම ගැටළුවක් නැහැ. මීට කලින් පාවිච්චි කලේ මොනවටද කියන එක දැනගන්න පුලුවන්නම් හොදයි. Gaming වගේ නම් අවුලක් නැහැ. මලකඩ කෑම්, Physical damages නැත්නම් හරියට වැඩ කරනවනම් පරික්ෂා කරල බලල ගන්න.

Mining වලට වගේ පාවිච්චි කරල නම් නොගන්න තරමට හොදයි.