Home Community

Community

You need to log in to create posts and topics.

Gtx 1060 3gb

i3-4160 cpu ekakata gtx 1060 3gb card ekak gahuwata aulak nadda

i3-4160 එක cores 2ක් තියෙන cpu එකක්, අද කාලේ games වලට අවම cores 4ක් වත් ඔනි. එ නිසා i5 හො i7 එකක් බලන්න.

තව i3 4160 එකෙන් gtx 1060 3gb එක ගොඩක් bottleneck වෙනවා. GTX 1060 3gb එකකට ගැලපෙන්න i5 3570 එකක් වත් ඔනි අවම වශයෙන්.

Thanks

Passé i5 ekakata maru wenakan Gtx 1060 3gb card eka dala  game gahannama bariweida ?(i3-4160) card eken

එහෙම කරාට කිසිම අවුලක් නැ. හැබැයි අනිවාර්යයෙන් පස්සෙ i5 එකකට upgrade වෙන්න, නැත්තං gtx 1060 3gb එකේ performance අපරාදේ.

Gtx 1050ti 4gb ekaka performance mata gtx 1060 card ekenuth ganna puluwan weida ? (i3-4160) cpu ekakin ( GTA -5 wage game ekak ultra dala gahanna puluwan weida ? Please!