Home Community

Community

You need to log in to create posts and topics.

Gtx 1050ti vs gtx970

oya dekn hoda mokkd

GTX 970 එක හොදයි. නමුත් Power එක වැයවෙන විදිහ අලුත්ම DirectX support සහ අනෙකුත් තාක්ෂණයන් වගේ දේවල් බැළුවම අලුත් 1050Ti එකක් ගන්න එක හොදයි. නමුත් අඩුම මුදලකට වැඩි Performance නම් GTX 970 එක තවමත් වටිනව

me dekema tynne ekma perfomance d....???

මේක බලන්න

ela. thank you