Contact Information

WhatsApp Us
Notifications
Clear all

GTX 1050 2GB Vs GTX 960 2GB ?

2 Posts
2 Users
0 Likes
79 Views
0
Topic starter

mama  graphics card ekak ganna inne  mage rig ekata mage budget ekath ekka mama baluwe 1050 2gb ekata yanna eheth godak aya kiyanawa 1050 ganna epa 960 kata wage yanna kiyala 960 brand new enne nathi hindath eke architecture eka parana hindath card 2ke power consumption ekath  gan hithla mama 1050 kata yanna hithuwa mage decision eka waradida 960 kata yanna da ?

2 Answers
0

මෙහෙමයි. ඔයා මේ කාඩ් දෙකම online සංසන්දනය කරොත් අනිවාර්යෙන්ම GTX 960 එකේ performance වැඩියි. ඒත් Warranty නැතිව Graphic card එකක් ගන්න අවධානමට මුණ දෙන්න වෙනව. ඒ වගේම Power consumption එකත් වැඩියි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

අලුත් GTX 1050 එකක් කියන්නෙ Warranty එක්ක Power consumption අඩු අලුත් architecture card එකක්. නමුත් 960 එකට වඩා performance අඩුයි.

මගේ අදහස නම් අලුත් 1050 එකට යන්න ඔයා ගත්ත තීරණය හරියි කියන එකයි. Gaming වලදි පොඩි වෙනසක් තියෙයි. හැබැයි දීර්ග කාලීනව හොද ආයෝජනයක්.

https://www.youtube.com/watch?v=uhSnk9QpdQc

0
Topic starter

thanks aiye

Share: