Contact Information

WhatsApp Us
Notifications
Clear all

Graphics Upgrade

2 Posts
3 Users
0 Likes
75 Views
0
Topic starter

මං ලග දැන් තියෙන්නෙ

Gtx750ti,i5-4570,12gb ram,h81 mobo එකක්.මට අලුතින් Graphic card එකක් ගහන්න උවමනාවක් තියෙනවා ගාන ප්‍රශ්නයක් නෑ.මට Cpu එකට උපරිම performance ගන්න පුලුවන් Gpu එකක් Suggest කරන්නකො.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මගේ Idea එක - Gtx 10603gb,Rx 570 මේ Gpu ගොඩක් bottleneck වේවිද?

2 Answers
0

Cards thunama i5 4570 ekata awulak na, games dekak thunak lawata bottleneck wei, e ara godak ewa bottleneck wene na cpu eken.

GTX 1060 3gb saha GTX 970 performance athin godak samanai. RX 570 4gb eka GTX 1060 3gb ekata wada 5% wage slow. RX 580 8gb eka okotama wada fast saha GTX 1060 6gb ekata godak samanai.

https://www.techspot.com/review/1780-geforce-1060-vs-radeon-580-vs-radeon-570/

Oya brand new graphics cards nm yane RX 570 hari RX 580 mokada Redline, Nanotek, Gamestreet wage shops wala clearance sale yanwa me dawas wala. Ewala RX 580, RX 570 aduwata gana puluwn, godak welawata GTX 1060 wada labai.

Oya used market nm balane hariyatama hoda card ekak kiyana amarui,

  • RX 570 4gb vs GTX 1060 3gb, rx570 eka 10% wada ganan adui nm ekata yana.
  • RX 580 8gb vs GTX 1060 6gb, ganan aduma card eka gana.
  • Used GTX 970 ekak anith okoma cards walata wada godak aduwata hambunoth ekak gana.

Thawa deyak thamai AMD RX 580 graphic cards walin GTX 1060 walata wada power eka adinawa e nisa 450/500 watt power supply ekak recommended RX 580 ekata, GTX 1060 ekata 400 watt ekak recommended.

*GTX 1650 ekata yana epa! Eka overpriced, RX 570 eka ita wada fast saha ganan adui.

*Oyage power supply eke 6pin/8pin connector natham aniwaren power supply eka upgrade karana GTX 1060/RX 570 walata yana kalin. Natham oyata gtx 1050/gtx 1650 walata thamai yana wene.

0

Gaming වලට නම් RX 570 හරි 580   එකකට හරි යන්න අවුලක් නැ.

ඔයා Gtx 1060  වගේ එකකට යනවට වඩා gtx 1660 එකකට යන එක තසයි හොදම දේ.

මේවා ගන්න කලින් ඔයාගේ PSU එකත් එක්ක ගැලපෙන එක්ක ගන්න PC Power Calculator කරන site එකකින් power එක cal කරලා බලන්න එවගේම 6pin 8pin ගැනත් සැලකිලිමත් වෙන්න. ඔයා Gaming විතරමනන් කරන්නේ RX 570 or 580 එකට යන්න එහෙම.නැතුව Graphics Design වගේ දේවලුත් කරනවනම්  GTX 1660  එකකට යන්න.

Share: