Home Community

Community

You need to log in to create posts and topics.

Graphics Card

Please let me know, what is different between DirectX12 and 12API.

API කියන්නේ application program interface, එක computer programs දෙකක් අතර communication කරන්න අවශ්‍ය code/protocol එකක්.

Directx කියන්නේ api collection එකක්, මෙක games වගෙ media software වලට අපෙ computer එකෙ cpu,graphic,audio hardware හරියට පාවිච්චි කරලා game එක run කරන්න උදවු වෙනවා.

සාමාන්‍යයෙන් අපි directx 12 කෙලින්ම පාවිච්චි කරන්නෙ නැ, එක background එකෙ වැඩ කරනවා game එකත් එක්ක. Game developers ලා Directx 12 api එක භාවිතා කරවා එයලාගෙ games එක develop කරද්දී, එතනදී එයලා කෙලින්ම directx එකෙ තියෙන එක එක features භාවිතා කරනවා.

අපි එහෙම කතාබහෙදි එහම වෙන වෙනම කිව්වාට directx 12 vs directx 12 api කියලා දෙයක් නැ, දෙකම එකම දේ. Directx කියන්නේ api එකක්.