Contact Information

WhatsApp Us
Notifications
Clear all

Graphic cards

1 Posts
2 Users
0 Likes
66 Views
0
Topic starter

අර GTX 1050 TI  (OC)  4GB ග්‍රැෆික්ස්  කාර්ඩ් එක Gaming වලට හොදටම ප්‍රමාණවත්ද යාලුවනේ ?  ඔයාලට මුකුත් ප්‍රශ්ණ ආවද ඒකෙ ? සමහරු කිවා ඒ  කාර්ඩ්  එක හොද නෑ කියලා ඔයාලගේ අදහස් ටිකක් දෙන්නකෝ ඒ ගැන !!

1 Answer
0

මෙන්න මේ Review දෙක බලන්න. GTX 1050 Ti කියන්නෙ හොද 1080p Midrange Card එකක්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

https://www.youtube.com/watch?v=HfrHQWSkb0s

https://www.youtube.com/watch?v=vzaHc3rGufk

 

Share: