Home Community

Community

You need to log in to create posts and topics.

Graphic card select

Mn use karanne i5 3470 processor eka mn ekata gtx 960 4 gb card ekak ganna baluwa eth 2 nd hand market eke danata 960 4gb card stock na

Tiyenne 970 4gb card mata danagann oni de tamai samanyen 960 4gb ekata wada 970 4gb eke performance godak wadida .anika bottleneck calculator walin  baluwama mage i5 3470 processor ekath ekka 960 eka 0.2 %wage bottle neck a kiyanne ok kiyana eka neda 970 4gb eka 22.86% wage bottle neck

Mn mage processor ekata 970 ekak gahuwoth awlk weida card eke full performance ganna bari weida 22% kiyanne loku bottle neck ekakda   a kiyanne 960 4gb ekak gahala gannwata wada adu performence ekakda 970 card eka gahala mata ganna wenne me bottle neck nisa.mage pc eke  ram 8 gb h61 mother board tiyenne.

Gtx 1050 ti & 1060 3 gb deken moakda hoda kiyana ekata  mata page eken uttara labuna 1060 3 gb kiyala eth 970 ekai 1060 3gb deka gattoth mokakda hoda  dekama eka wageda wenne

Mata godakma ara 960 ekai 970 ekei bottle neck gana uttrayak denna 970 eka gahala mata gaming walata yaddi performance aduwenawada  kiyana ekata uttrak denna power suply eka corsair vs 550w ekak 970 walata atida me tika pahadili karala denna

1. Bottleneck වෙනවා කියන්නේ graphic card එකේ performance අඩු වෙන එක නෙමෙයි. Bottleneck වෙනවා කියන්නේ computer එකේ එක component එකක performance මදි නිසා අනිත් component එකෙන් උපරිම performance ගන්න බැරි වෙන එකට. Gaming computers වලට ප්‍රධාන bottleneck වර්ග දෙකක් තියෙනවා

  • CPU bottleneck - cpu එකේ performance මදි නිසා graphic card එකට එයාලගේ උපරිම performance එක ලබා දෙන්න බැ
  • GPU bottleneck - graphic card එක performance මදි නිසා cpu එකට එයාලගේ උපරිම performance එක ලබා දෙන්න බැ

ඉතින් ඔයාගෙ computer එකෙ i5 3470 එක පරන cpu එකක් නිසා අලුත් high performance graphic card එකක් cpu bottleneck වෙන්න පුලුවන්.

හැබැයි එහෙම වුනාට කවදාවත් gtx 970 එක gtx 960 එකට වඩා අඩු performance එකක් දෙන්නෙ නැ.

i5 3470 + gtx 970 එක අනිවාර්යයෙන් performance වැඩි i5 3470 + gtx 960 එකට වඩා පොඩි bottleneck එකක් තිබාට.

2. Bottleneck calculator එක හරියටම හරි නැ, එවල දෙන්නෙ estimation (තක්සේරුවක්) විතරයි. එ නිසා ඇත්තටම bottleneck වෙනවා ද කියලා බලන්න game ගහද්දි cpu සහ gpu utilization බලන්න ඔනි.

i5 3470 + gtx 970 bottleneck calculator එකෙ ගැහුවාම් එන 22% අගය එච්චර නිවැරැදි නැ.

Game benchmarks බලද්දී ඇලුත්ම battlefield v, farcry 5, apex legends, pubg වගෙ high graphic ගහද්දි gtx 970 එක 90-100% use වෙනවා, එ කියන්නේ i5 3470 එකෙන් සාමාන්‍ය පොඩි bottleneck එකක් විතරයි එන්නෙ.

පරණ හො low graphics CS:GO, COD4, fortnite වගෙ games ගහද්දි විතරයි cpu එක නිසා සාමාන්‍ය ලොකු bottleneck එකක් එන්නෙ. හැබැයි එක අවුලක් වෙන්නෙ නැ එ games වල නිකම්ම 100+fps එන නිසා.

3. එ නිසා i5 3470 එකට gtx 970 හො gtx 1060 3gb එකක් ගහන්න පුලුවන්. GTX 970 එකෙ performance ගොඩක් වැඩි gtx 960 එකට වඩා. CPU එකෙන් පොඩි bottleneck එකක් එනවා හැබැයි bottleneck calculator එකෙ කියන තරමට නරක bottleneck එකක් නෙමෙයි.

පස්සෙ cpu එක i7 3770 එකට upgrade කරලා එ පොඩි bottleneck එකත් අයින් කරගන්න පුලුවන්.

550 watt powersupply එකක් ප්‍රමාණවත් gtx 970 හො gtx 1060 3gb එකකට.

4. ඔයා graphic cards අතර කියපු performance වෙනස්කම් හරි,

GTX 960 = GTX 1050ti

GTX 970 = GTX 1060 3gb

Thank you godak hodata pahadili karala tiyenwa hama detama uttara labuna thanx lot again....