Contact Information

WhatsApp Us
Notifications
Clear all

Graphic card requirement

3 Posts
2 Users
0 Likes
118 Views
0
Topic starter

I5 3570 3.4

Asus p8p67evo mother board

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

DDR3 1600mhz 16gb ram

Wd 2tb hard drive

Kingston 480gb ssd

Caslon 700w power supply

msi 1080ti gaming x 11gb

Me machine eke me graphic card eka run karanna puluwanda?

minimum system requirement monada kiyannako me card eka pawichci karanna.

3 Answers
0

GTX 1080ti එක i5 3570 එකට ගැලපෙන්නෙ නැ, එ cpu එකේ performance මදී. ගොඩක් bottleneck වෙනවා.

GTX 1080ti එකක් පාවිච්චි කරන්න අඩුම i7 7700K එකක් වත් ඔනි.

i5 3570 එකට උපරිම ගැලපෙන්නේ gtx 970 හො gtx 1060 වගෙ graphic card එකක්.

 

0
Topic starter

Gtx 1660 or rx 580 wage dammoth wadi weyda?

0

එ cards දෙකත් bottleneck වෙනවා i5 3570 එකෙන්. මං කලින් කිව්වා වගෙ මේ cpu එකට උපරිම ගැලපෙන්න gtx 970 හො gtx 1060 3gb වගෙ card එකක්.

ඔයාට powerfull graphic cards දන්න ඔනිනම් එකට හරියන cpu එකක් තොරගන්න.

Share: