Home Community

Community

You need to log in to create posts and topics.

graphic card

gtx 1660 card eka hodaida

 

Ow, oyage computer eke anith kali(cpu,ram, monitor ect) wala wisthara kiyana, ethakota hariyatama kiyana puluwn oyata gtx1660 eka hodai da kiyala.

Gtx 1660 කියන්නේ අලුත්ම 1060 එක වෙනුවට අව Card එක එක සැහෙන හොදට Gaming සහ Video Editing Graphic Designing වගේ වැඩ වලත් Performance කරනවා එවගේම ගොඩක් අඩු Power එකක් තමයි සාපේකෂව ගන්නේ

amd ryzen 2400g

32gb ram 2400mgz

hp 22f

2400g ekata gtx 1660 eka hodata galapenawa, bottleneck ekak ehema na....

Mn nikan ahane, ai 32gb ram thiyene? Video editing karanwa da?

පුලුවන්නම් විතරක් සල්ලි ටිකකෙකතු කරන් 3600 වගේ එකකට යන්න බලන්න ඔයාට ලොකු performance improvement එකක් ගන්න පුලුවන් අනික pci-e 4.0 support නිසා ගොඩක් future proof. මේකයි ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ram දාගන්න. අනික තනි එක ram එකක් ගහනවට වඩා ram kit එකක් ගන්න මොකද single channel ram වලට වඩා dual channel ram ගොඩක් performance වැඩී. ඒත් දැනටනම් ඔයාට 16gb 3200MHz ram kit (2*8gb) ගත්තන්ම් gaming වලටනම් හොදටම ඇති.1660 card එක හොද performance එකක් දෙයි system එකට ටිකම් පොඩි bottleneck එකක් එයි ඒත් ඒක issue එකක්වෙන එකක් නෑ

RYZEN 5 2400G කියන්නේ APU එකක් එකියන්නේ Inbuilt Graphics Unit එකත් එන Unit එකක් ඔයා වෙනම GPU එකක් දානවනම් එක දාන එකේ තෙරැමක් නැ අඩුම තරමින් 2600 වගේ එකකට යන්න එක තමයි හොදම දේ සල්ලි තියනවනම් 3600 එකකට යන්න බලන්න. @chandula කිව්වා වගේ අවශ්‍යතාවට අනුව ram ටක තොර ගන්න.