Home Community

Community

You need to log in to create posts and topics.

Graphic Card

core i3 9100f

ram ddr 4 2666mhz 12gb

mekata galapena gtx vga eka mokakda.

bottleneck nowana.

i3 9100F එකට GTX 1660ti එකක් handle කරන්න පුලුවන් bottleneck නොවි, හැබැයි gtx 1660ti එක දැනට ටිකක් overpriced.

එ නිසා මං recommend කරන්නෙ gtx 1660 super card එක. එක gtx 1660ti එකට ගොඩක් ආසන්න performance දෙනවා ටිකක් අඩු ගානකට. GTX 1660 super එකේ ගොඩක් හොඳ price to performance එකක් තියෙනවා.

ඔයාට වැඩිපුර වියදම් කරන්න පුලුවන් නම් විතරක් GTX 1660ti එක ගන්න.