Contact Information

WhatsApp Us
Notifications
Clear all

Graphic

2 Posts
3 Users
0 Likes
77 Views
0
Topic starter
  1. On board graphic thiyana board ekakata vga card ekak gahuwama on board graphic and vga graphic dekama ekathuwelada output eka denne nathtam vga card eke graphic output eka witharayda denne?
2 Answers
0

ඔයා motherboard එකෙ තියෙන hdmi/vga port වලට monitor එක ගැහුවොත් onboard graphics පාවිච්චි වෙන්නෙ. වෙනම ගහපු vga card එකෙ hdmi/vga port එකට ගැහුවොත් එ graphic card එක පාවිච්චි වෙන්නෙ.

*ඔයාගෙ වෙනම vga එකක් ගහලා තියෙනවා නම් අනිවාර්යයෙන් monitor cable එක එකට ගහන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Desktop computer වල එ දෙකම එකතුවෙල එකට වැඩ කරන්නෙ නැ. හැබැයි adobe premiere pro වගෙ software වලට onboard graphics පාවිච්චි කරන්න පුලුවන් acceleration වලට හැබැයි monitor එකට එන signal එක හදන්නේ වෙනම ගහපු vga card එකෙන්.

Laptop වල නම් onboard සහ discrete graphic එකම monitor එකට connect වෙනවා. සමන්‍ය පාවිච්චියෙදි onboard එක, games run කරොත් discrete graphics වලට මරු වෙනවා.

0

ethakota AMD vega 8 grafics thiyena ekak ekka grafic card ekak use karana eka therumak nadda?e wenuwata ita wada low price i3 9100f wage ekak use karana ek hodada?ryzen 3 wala vega8 grafic walata wada 1030 card ekak ekka i3 wage prossesor ekak use karoth hodaida?(8GB wage ram ekak ekka)

Share: