Home Community

Community

You need to log in to create posts and topics.

Graphic

Gtx 1660 super card 2 කින් RTX 2080 super card එකක performance ගන්න පුලුවන්ද?

Quote from Kuvindu Fernando on June 29, 2020, 7:04 pm

Gtx 1660 super card 2 කින් RTX 2080 super card එකක performance ගන්න පුලුවන්ද?

එහෙම නම් කරන්න බෑ. gpu එකක් එකට එකතු කරන්න ක්‍රමයක්දීල තියෙනව ඒක හදුන්වන්නෙ SLI කියල nvidea වලදි ඒ SLI feature එක 1660 gpu වල නෑ . අනිව එහෙම SLI කරත් gpu දෙකෙන්ම වැඩ කරන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ සමහර games විතරයි ඉතින් ඔයාට card දෙකේම performance හැම එකේදිම ගන්න බෑ