Contact Information

WhatsApp Us
Notifications
Clear all

Graphic

2 Posts
3 Users
0 Likes
65 Views
0
Topic starter

Video editing වලට, very high games වලට සහ screen recording වලට Intel core i9 9900k CPU එකක් එක්ක 1080p monitor එකකට RTX 2070 super එකක් දැම්මොත් cpu එකේ performance අඩුවෙයිද?

2 Answers
0

Video editing වලදි මුකුත් එන්නෙ නෑ. ගේමින් වලදි Graphic Card එක Bottlenek වෙයි ටිකක්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

ඔය වගේ system එකක් එක්ක ඒක ගනන් ගන්න දෙයක් නෙවේ.

0
Quote from Kuvindu Fernando on June 29, 2020, 7:31 am

Video editing වලට, very high games වලට සහ screen recording වලට Intel core i9 9900k CPU එකක් එක්ක 1080p monitor එකකට RTX 2070 super එකක් දැම්මොත් cpu එකේ performance අඩුවෙයිද?

මේකයි ඔයා එකම ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහල තියෙන්නෙ පුලුවන්නම් ඔයාගෙ budget එකයි pc එක හදන scenario එකයි දාල එක ප්‍රශ්නයක් දාන්න ඒකෙ අපි පිලිතුරු දෙන්නම්,. ඒක දෙගොල්ලන්ටම ලෙසි වේවි

Share: